Ads Top

මගේ තෙවැනි මුදුකාංග නිර්මාණය Easy Gmail Sender




ආයුබෝවන් යාලුවනේ.. මේ ලිපිය ඉතාමත් වැදගත්  මට නම්... කියවලම බලන්නකෝ...   




මම විසින් නිර්මාණය කරන ලද තෙවෙනි මුදුකාංගය වන Easy Email Sender ඔයාලට ලබා දෙන්නේ හද පිරි සතුටිනි...  පෙර මා නිර්මාණය  මුදුකාංග වනුයේ


01. මෙන්න මගේ පළමු මුදුකාංගය  "EASY AP BROWSER 1.0"
02.ලේසියෙන් පහසුවෙන් ලංකාවේ නාලිකා නැරබිය හැකි EASY AP TV 1.0 මගේම වැඩක් ....

මගේ නවතම් මුදුකාංගය වන Easy Email Sender තුලින් ඉතාමත් පහසුවෙන් ඉ- යැවිය හැකිය.. මිට අමතරව  Easy Email Sender අනුසාරයෙන් මා නිර්මාණය කල Unlimited Email Sender  හදුන්වා  කැමතිය... ඇති වෙන්න ඉ- යවන්න..


Easy Gmail Sender 1.0 





Unlimited Email Sender 1.0 

Download with Mega

Download with Dropbox





මේ තියෙන්නේ Virus Total වෙබ් අඩවියේ මේ මුදුකාංග 2 උදෙෂා ලබා දුන් වාර්තාව...


Easy Gmail Sender 1.0        -  Link
Unlimited Email Sender 1.0-  Link



ඔබේ අදහස් ගොඩක් වටිනා බැවින් එයද සදහන් කර යන මෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා..

Powered by Blogger.