Ads Top

ලේසියෙන් පහසුවෙන් ලංකාවේ නාලිකා නැරබිය හැකි EASY AP TV 1.0 මගේම වැඩක් ....

ආයුබෝවන් යාලුවනේ. කොහොමද ඉතින්... ඔන්න මීලග මගේ මුදුකන්ගයේ වැඩ කටයුතු දැන් අවසන් වෙලා තියෙන්නේ. දැන් තියෙන්නේ එක ඔයාටසදහා ලබාදීමයි. නොමිලේම දෙනවා. මෙවර මගේ මුදුකාංගය ටිකක් හොදින් කළා තාමත් මුදුකාංග නිර්මාණයේ මුලික අවදිය නේ.. ටිකෙන් ටික නේ දියුණු වෙන්න පුළුවන් වෙන්නේ..ඉතින් මම හදපුඅ අලුත්ම මුදුකාංගයේ නම තමා EASY AP TV 1.0 කියලා.. මේ තියෙන්නේ එක ගැන විස්තරයක්... 


EASY AP TV 1.0 තුලින් ඔබට කල හැකි කාර්යන් වනුයේ ශ්‍රී ලංකාවේ තුල අන්තර්ජාලයේ Live හෙවත් සජීවීව විකාශනය වන රුපවාහිනී නාලිකා ඉතා පහසුවෙන් නැරබිමයි.. ඊට අමතරව  ඒ ඒ නාලිකා වල වෙබ් අඩවි වලට පිවිසීමේ පහසුකමද මෙමගින් ලබා දී ඇත.. මෙය විෂුවල් බේසික් මගින් කර ඇති මුදුකාංගයකි.. මෙහිදී දී ඇති නාලිකා වනුයේ.

  • ජාතික රුපවාහිනිය
  • ස්වාධින රුපව්හිනිය
  • ස්වර්ණවාහිනිය
  • හිරු ටීවී
  • දෙරණ නාලිකාව
  • නේත්‍ර නාලිකාව
  • සියත ටීවී
  • මැක්ස් ටීවී
  • වසන්තම් නාලිකාව
ඉතින් ඔබලත මෙය අත්හදා බල මෙහි ඇති හොද හා නරක පවසන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි..මේ මම විසින් සාදන ලද දෙවන මුදුකාංග නිර්මාණයයි..

Microsoft .NET Framework 4 මුදුකාංගය ඔබේ පරිගණකයේ ස්ථාපිත දැයි බලන්න.. නැතහොත් පහත ලින්ක් එක තුලින් එක Download කර EASY AP TV 1.0  භාවිතා කරන්න 




එහෙනම් මෙන්න ගන්න මගේ දෙවන මුදුකාංගය වන EASY AP TV 1.0




Powered by Blogger.