Ads Top

මගේ ආදරයයි ජීවිතයයි ගැන පොඩි අදහසක්..



ආයුබෝවන් යාලුවනේ අද මම දෙන්නේ ජීවිතය ගැන, ආදරය ගැන දැනුන දෙයක්.. කෙනෙක් වෙනුවෙන් ලිවූ දෙයක් කිවා නම් හරියටම හරි...



දුර යන්න හිතුනද මගෙන් ඈතට..
ඔබ දන්නේ නැ මේ හිත ඔබට ඇති ලෙන්ගතුකම..
ටිකක් ඇවිදින් අහන්නකො ඒ ගැන ඔය හිතෙන්ම..
අයෙත් මගේ ලගට එන්න පැන්චියේ..

ඔබ ගියොත් දුර ඇතකට මගෙන් වෙන් වී..
වෙන්විලා යාවි මගේ අනාගත සැලසුම්..
ඔය දෙනෙතට දුකක් දුන්නද මේ හිතින්..
සමාවදෙනවද මේ සියුමැලි හිතට ආදරෙන්..

අයේ එනවා මගේ කුමරිකාවෙනි ඔයා..
මේ හිත දන්නවා ඔය හිතේ මා හට ඇති ආලය..
කොහෙවත් යන්න එපා මේ හිත්මඩල අතහැර..
ඔබමයි මගේ ජිවිතේ..ඔබමයි මගේ ආදරේ..

මැට්ටෝ යැයි ඔබ පවසමින් මා හට..
මැට්ටි යැයි මා ඔබ අමතන්නේ හැමදාම..
සරදමකි නොවේ එය ආදරයයි සැගවුන..
ආදරෙයි ඔයාට මේ හිත දිවි ඇතිතාක්....

ඔයාලගේ අදහස් කියන්න.. ඔයාලත් මෙහෙම නිර්මාණ කරනවා නම් එවන්න ඒවත්... මාව සම්බන්ධ කරගන්න විදිහ උඩින් තියෙනවනේ...



No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.