Ads Top

අපේම දේ භාවිතා කරලා සල්ලි හොයන්න පටන් ගමු...





ආයුබෝවන් යාලුවනේ මෙන්න අද මගේ පොස්ට් එක..  









අද මම කියන්නේ ලංකාවේ අපේ බ්ලොගර් හා වෙබ් අඩවි කරන සියලුම දෙනාට අවැදගත් දෙයක්.. හැබැටම මොකක්ද ඒ.. ගොඩක් අය ඇඩ්සෙන්ස් ගන්න මාර කටු කනවා.. සිංහල සයිට් වලට ඇඩ්සෙන්ස් තාම දෙන්න අරන් නැ.. කවදා දෙයිද කවුද දන්නේ.. නමුත් කියන්න සතුටුයි.. අපේ කියලා අපිටම සෙට් වෙන නවීනතම CDN තාක්ෂනය භාවිතා කරලා අපේ කොල්ලෙක් ඇඩ්ස් නෙට්වර්ක් එකක් හහදලා.. ගෙවීම් පවා හොද මට්ටමක පවතින්නේ.. මේ සයිට් එක ගැන වැඩි විස්තර මෙන්න මේ ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්.. ඒ වගේම තවත් විස්තර ඕනේ නම් එතැනින්ම අහන්න...

Adsense වෙනුවට දකුණු ආසියාවට Pawana !






ඇඩ්ස් නෙට්වර්ක් සයිට් එකේ නම වෙන්නේ Pawana Media Advertising.. ඉතින් ඔයාලත් එකවුන්ට් එකක් හදල අපේ දේ අරගෙන ඔයාලත් දියුණු වෙමින්.. අපේ දේත් දියුණු කරමු... මෙන්න එහෙනම් ඒ සයිට් එකේ ලින්ක් එක...


1 comment:

  1. EARN $50 - $100 USD Daily Easy From Us. http://payloog.com/?invite=444940

    ReplyDelete

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.